Colombo Today Sports News

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුනු 23 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගාවලියේ 39 වැනි තරගය හා ශ්‍රී ලංකාව සහභාගි වූ 9 වැනි තරගය ලෙස මෙය චෙස්ටර් ලී හිදී පැවැත්විණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසන කඩුළු 6 කට ලකුණු 338 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලකුනු 104 ක් රැස් කලේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 315 ක් පමණි. තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවිය

Related posts

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්..

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday

දණහිසේ අබාදය හේතුවෙන් මාලිංගට නවසීලන්ත එක්දින තරග අහිමිවේ..

colombotoday