Colombo Today Local News

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

මාතර, කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළ තුළදී පොලිස් නිලධාරියෙකු අද (පෙබ. 27) වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මෙම පොලිස් නිලධාරියා අද පස්වරු 2:30ට පමණ වෙඩි තබා ගෙන සිය දිවි නසා ගෙන ඇති බව ය.

මිය ගිය පොලිස් නිලධාරියා අධිකරණයේ රාජකාරියේ නියුතු වෙනත් පොලිස් නිලධාරියෙකුගේ නිල ගිනි අවිය ඉල්ලාගෙන ඩි තබා ගෙන ඇත.

ඔහු දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ අද මෙලෙස සියදිවි නසා ගෙන ඇතැයි සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි

Related posts

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කෙටුම්පත් කෙරේ.. වෛද්‍ය උපාධිය ගන්න මින් පසු C-2යි S එකක් ඇති

colombotoday

ඥාණසාර හිමි සොයා පොලීසිය රට පීරයි.. හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි හකීම් කියයි

colombotoday

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගැනීම සහ ජාතිය ඇමතීම අද

colombotoday

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි… ව්‍යවස්ථා කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුට

Admin

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday