Colombo Today Local News

භික්ෂුවට භික්ෂුවගේ කාර්යභාරය උගන්නන්න ආ උතුරේ ආණ්ඩුකාරයාට සිංහල රාවයෙන් පිළිතුරු

භික්ෂු වහන්සේගේ හැසිරීම උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් විවේචනය කිරීම පිළිබඳව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි අදහස් දැක්වුවා.

“බෞද්ධයන්ගේ දේපොළ කොල්ල කද්දි, පුරාවිද්‍යාත්මක දේපොළ විනාශ කරද්දී, නීතිය අවනීතිය කරද්දී භික්ෂුව නිහඩව ඉන්නවනම් ඒක තමයි භික්ෂුත්වයට කරන අගෞරවය. ඒ නිසා ආණ්ඩුකාරතුමාට කියනවා ඔබ තුමා භික්ෂුවගේ කාර්යභාරය අපිට උගන්නන්න ඕනි නෑ කියලා” යැයි සඳහන් කර සිටි දයාරතන හිමි රනිල් වික්‍රමසිංහ ස්වයං නිර්ණ අයිතිය ලබා දීමට පොරොන්දු වුවද එය එසේ වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

Related posts

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

කන්දකාඩුවෙන් පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට..

Admin

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

colombotoday

කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර මිහිපිට අපායක්

colombotoday

හින්දු අතහැර මුස්ලිම් ආගමට බැඳෙන්න කියා තර්ජනය කර අම්පාරේ නිවසකට සහ ත්‍රීවීලරයකට ගිනි තබයි

colombotoday

පුංචි පහේ හපනා මාතරින්.. දෙවනියා කුළියාපිටියෙන්, වව්නියාවෙන්

colombotoday