Colombo Today Local News

භික්ෂුවට භික්ෂුවගේ කාර්යභාරය උගන්නන්න ආ උතුරේ ආණ්ඩුකාරයාට සිංහල රාවයෙන් පිළිතුරු

භික්ෂු වහන්සේගේ හැසිරීම උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් විවේචනය කිරීම පිළිබඳව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි අදහස් දැක්වුවා.

“බෞද්ධයන්ගේ දේපොළ කොල්ල කද්දි, පුරාවිද්‍යාත්මක දේපොළ විනාශ කරද්දී, නීතිය අවනීතිය කරද්දී භික්ෂුව නිහඩව ඉන්නවනම් ඒක තමයි භික්ෂුත්වයට කරන අගෞරවය. ඒ නිසා ආණ්ඩුකාරතුමාට කියනවා ඔබ තුමා භික්ෂුවගේ කාර්යභාරය අපිට උගන්නන්න ඕනි නෑ කියලා” යැයි සඳහන් කර සිටි දයාරතන හිමි රනිල් වික්‍රමසිංහ ස්වයං නිර්ණ අයිතිය ලබා දීමට පොරොන්දු වුවද එය එසේ වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

Related posts

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

colombotoday

චීන රජයෙන් ආරාධනයක්.. හිටපු ආරක්ෂක ලේකම් චීනය බලා පිටත්ව යයි

colombotoday

පොලීසිය ජරාව ඉල්ලුවොත් පොලිස් කොමිසමට කියන්න අංකයක්

colombotoday

දරුණු අපරාධකරුවන් දෙදෙනෙකු පිරිවරා මාධ්‍ය හමුවේ…. ඇමති රාජිතට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්…

colombotoday

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

colombotoday

බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි.. තානාපති අංශ කැළඹෙයි.. රජයට අනතුරුඅගවයි !

colombotoday