Colombo Today Local News

භික්ෂුවට භික්ෂුවගේ කාර්යභාරය උගන්නන්න ආ උතුරේ ආණ්ඩුකාරයාට සිංහල රාවයෙන් පිළිතුරු

භික්ෂු වහන්සේගේ හැසිරීම උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් විවේචනය කිරීම පිළිබඳව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි අදහස් දැක්වුවා.

“බෞද්ධයන්ගේ දේපොළ කොල්ල කද්දි, පුරාවිද්‍යාත්මක දේපොළ විනාශ කරද්දී, නීතිය අවනීතිය කරද්දී භික්ෂුව නිහඩව ඉන්නවනම් ඒක තමයි භික්ෂුත්වයට කරන අගෞරවය. ඒ නිසා ආණ්ඩුකාරතුමාට කියනවා ඔබ තුමා භික්ෂුවගේ කාර්යභාරය අපිට උගන්නන්න ඕනි නෑ කියලා” යැයි සඳහන් කර සිටි දයාරතන හිමි රනිල් වික්‍රමසිංහ ස්වයං නිර්ණ අයිතිය ලබා දීමට පොරොන්දු වුවද එය එසේ වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

Related posts

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රා. සභා සභාපති අත්අඩංගුවට

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday

ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරයි

Admin

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

Admin

රටටම වැසි, උතුරත් යටවෙයි, දහස් ගණනක් අවතැන්

colombotoday