World

ජීවයට සුදුසු තවත් ලොවක්

අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ.

මෙම නව ග්‍රහලෝකය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බව සහ “TOI-715 b” ලෙස නම් කර ඇති බවත් නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය රතු පැහැති කුඩා තාරකාවක් වටා පරිභ්‍රමණය වන බවත් ඒ සඳහා දින 19ක් වැනි කාලයක් ගත වන බවත් එම වාර්තාවල තවදුරටත් සඳහන්ව තිබේ.

විශාලත්වය පෘථිවිය මෙන් එකහමාරක පමණ ප්‍රමාණයක් වන මෙම ග්‍රහලෝකය සම්බන්ධයෙන් නාසා ආයතනය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.

Related posts

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පූජකයෙකුගේ පුරවැසිභාවය අත්හිටුවා දමයි.

colombotoday

අවුරුදු 10 මුස්ලිම් දරුවෙක් “terraced house” වෙනුවට “terrorist house” වැරදීමෙන් ලියයි – ගුරුවරු පොලිසිය කැදවයි

colombotoday

ට්‍රම්ප්ට 2024 ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

Admin

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

Admin

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday