අංක 6/3, නුවර පාර, වරකාමුල, මාතලේ යන ලිපිනයේ ඇති ශ්රී ලංකා තවුහිත් ජමාත් ඉස්ලාම් කණ්ඩායම සතු කාර්යාලයේ නාම පුවරුවට සහ සිසිටිවි කැමරා පද්ධතියට එම ප්රදේශය නියෝජනය කරන තබ්ලික් ජමාත් ඉස්ලාම් කණ්ඩායමේ පිරිසක් විසින් පහර දී හානි කිරීම සම්බන්ධයෙන් දෙපිරිස අතර ගැටුමක් සිදුවී තිබෙනවා.
එම ගැටුම මේ වන විට ආරක්ෂක අංශ විසින් තත්ත්වය සමථයකට පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.