Colombo Today Local NewsUncategorized

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

ලබන සතියේ දින 3ක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත.

එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට ඊයේ (15) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

එමෙන්ම පෙබරවාරි 22 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට කැඳවීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

Admin

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් 118 ගේ නම් ජනාධිපති ලේකම් සඟවනවා – දයාසිරිගෙන් චෝදනා

colombotoday

යාපනය නාග විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එරෙහිව උසාවි යයි !

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday