විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්රී ලාංකිකයන් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්රාදනය කිරීම් අද 16 ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී සිදුකෙරේ.
පසුගිය වසර 03 තුළ විදෙස්ගත ශ්රී ලාංකිකයන් 32.000ක් පමණ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.