Colombo Today Local News

රවි කරුණානායක එ.ජා.ප.යේ උපනායක ධුරයෙන් ඉවත් කිරීම සහ බැඳුම්කර වංචාව, “සෙරෙප්පු සහ පපඩං” වගේ

බැඳුම්කර වංචාවට දඬුවම රවි කරුණානායක පක්‍ෂයේ උපනායකකමින් ඉවත් කිරීම නොවන බවත් මෙය එ.ජා.ප.ය සිය ගැලවිල්ලට සහ ප්‍රශ්නයෙන් පැනයෑම උදෙසා පක්‍ෂයක් ලෙස ගත් තීන්දුවක් බවත් ජාතික නිදහස් පෙරමුණේ වැඩ බලන ලේකම් නීතිඥ කපිල ගමගේ පැවැසීය.
රවි කරුණානායක එ.ජා.ප.යේ උපනායක ධුරයෙන් ඉවත් කිරීම සහ බැඳුම්කර වංචාව, “සෙරෙප්පු සහ පපඩං” වගේ කිසිදු ගැළපිල්ලක් නොමැති එකක් බවද හෙතෙම පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (01දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

තෙල්දෙණියේ ගිනි නිවන්න STF කැදවයි.. විරෝධතා, පෙලපාලි තහනම්.. ආරක්ෂාව තර කරයි

colombotoday

මෙරටට පැමිණ රැකියා අහිමි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

colombotoday

මාලිමාකාරයෝ පවුල් පිටින් ඡන්දේ ඉලන්නවා

Admin

කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි. | මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල කියයි.

colombotoday

“ණය ගෙවාගන්න බෑ.. මත්තල ඉන්දියාවට දෙනවා” – ගුවන් සේවා නි.ඇමති

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Admin