Colombo Today Local News

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අද (18) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමට ය.

ආබාධයකට ලක්වු දිල්ෂාන් මධුසංක වෙනුවට මහීෂ් තීක්ෂණ අද තරගයට කැඳවා තිබේ.

දෙරට අතර පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර දෙවැනි එක්දින තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි.

Related posts

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

colombotoday

කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුට

Admin

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin

බදියුදීන් ට කපපු ගස් හිටවන්න දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Admin

විදේශීය පොහොර වෙනුවට ජෛව පොස්පේට් වෙළෙඳපොළට

colombotoday