Colombo Today Sports News

ශ්‍රී ලංකාවට 267ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක් රැස් කළේ ය.

අරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 48කි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රහ්මට් ශා ලකුණු 65ක් රැස් කළ අතර, අස්මතුල්ලා ඔමාසායි ලකුණු 54ක් රැස් කළේ ය.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් කඩුලු 03ක් බිඳ දැමීමට සමත් විය.

Related posts

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර දී අද ඇරඹේ

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

ලක්මවට රන් පදක්කම් දෙකක්

Admin

දඟ පන්දුයවන්නන් හමුවේ කොදෙවුවන් අසරණ වෙයි.. ශ්‍රී ලංකාවට ජයක්

colombotoday

ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්

colombotoday