Colombo Today Local News

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවම ප්‍රමාණය අද දිනයේ වාර්තා වී තිබේ.

ඒ අනුව අද 07 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල විණියමය අනුපාතවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 160.006 ලෙස සටහන් විය.

ශ්‍රී ලංකාවට විදේශ විනමය ගලා නොඒම ප්‍රධාන වශයෙන්ම මීට හේතුවී තිබෙන අතර, ආර්ථික හා දේශපාලන අර්බුධ මෙන්ම සෘජු විදේශ ආයෝජන නොලැබිමද මේ සදහා බලපා තිබේ.

පසුගිය මාස කිහිපය තුළ දිගින් දිගටම රුපිය අවප්‍රමාණය විය.

Related posts

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

සමලිංගිකයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට.. ගිය මාස 6 ඇතුළත ආසාධිතයන් 128ක් හදුනාගෙන!

colombotoday

මාධ්‍ය හමුවකදී අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන අවසන්

colombotoday

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

colombotoday

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday