Colombo Today Local News

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

චීනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාධනය කරනු ලබන සයිනොෆාම් එන්නත බංගලාදේශයට ඩොලර් 10කට ලබා දෙන නමුත් එය ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ ඩොලර් 15 කට බවත් ඉතිරි ඩොලර් 5 යන්නේ කාටදැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ඊයේ (29) ප්‍රශ්න කර සිටියා.

අදාල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර මිල ගණන් ඇතුළු ඔවුන්ගේ ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ පැහැදිලි කර තිබෙන බවයි වහි සඳහන් කර ඇත්තේ.

අදාලා ට්විටර් පණිවුඩය

Related posts

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා විරෝධතාවකට සැරසෙයි

colombotoday

සුජීව සේනසිංහ සියලු තනතුරුවලින් ඉවත් කර එජාපයෙන් නෙරපන්නැයි යෝජනා වෙයි

colombotoday

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

Admin

විල්පත්තුවේ රක්ෂිත එපාලු.. ගැසට් එක අවලංගු කරන්න ඉල්ලා බදුර්දීන්ගේ පිරිසක් විරෝධතාවක

colombotoday

අගමැති හබය පාර්ලිමේන්තුවෙන් නොවිසදුනොත් ශ්‍රේෂ්ඨාධීකරණයට….

colombotoday