Colombo Today Local News

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

චීනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාධනය කරනු ලබන සයිනොෆාම් එන්නත බංගලාදේශයට ඩොලර් 10කට ලබා දෙන නමුත් එය ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ ඩොලර් 15 කට බවත් ඉතිරි ඩොලර් 5 යන්නේ කාටදැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ඊයේ (29) ප්‍රශ්න කර සිටියා.

අදාල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර මිල ගණන් ඇතුළු ඔවුන්ගේ ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ පැහැදිලි කර තිබෙන බවයි වහි සඳහන් කර ඇත්තේ.

අදාලා ට්විටර් පණිවුඩය

Related posts

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

colombotoday

“බදුර්දීන් කරන්නේ ඔහුගෙ යුතුකම.. ඊට අපි ඉඩදිය යුතුයි.. ඒක තමා මනුස්සකම“ – රාජිත

colombotoday

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

colombotoday

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණයක්

colombotoday