Business

පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල පාරිභෝගිකයින් 90% එන්නේ නෑ. – හාඩ්වෙයාර් ව්‍යාපාරික ඉල්ලියාස් බි.බි.සියට කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සිංහල ජාතික පාරිභෝගිකයින් 90%ක් තම ව්‍යාපාරයෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන්නේ නැති බව කොට්ටරමුල්ල ප්‍රදේශයේ ජිවත්වන හාඩ්වෙයාර් වියපරිකයෙකු වන මොහොමඩ් ඉල්ලියාස් පැවසූ බව BBC මාධ්‍යාතනය වාර්තා කර සිටිනවා.

එම හේතුව නිසා ලක්ෂගනනින් ව්‍යාපාරය පාඩු ලැබීමට පටන්ගෙන ඇති බව සඳහන් කර ඇති ඉල්ලියාස් දැන් දැන් සමහර සිංහල පාරිභෝගිකයන් පැමිණියද එය ප්‍රමාණවත් නොවන බව සඳහන් කර ඇත.

Related posts

රක්ෂණ වන්දි නොගෙවන Allianz සමාගමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබෙයි.

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

colombotoday

ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…

colombotoday

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday