Colombo Today Local News

පාසල් යලි අද සිට ආරම්බ වේ.

2023 වසරේ තෙවන වාරයේ දෙවන අදියර අද(05) ආරම්භ විය ඒ රජයේ හා රජයේ අනුමත පාසල්වලයි.

එම සියලු පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ලබන 16 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත.

එසේම සියලුම පාසල්වල 2024 වසරේ පළමු වාරය ලබන 19 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සදහන් කර තිබින.

Related posts

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද විවෘත කෙරේ

colombotoday

හයිය පෙන්වු VIP රැකවලුන් ගැන විමර්ශන අරඹන්න CCDයට නියෝගයක්

colombotoday

කුඩ්ඩෝ දිනකට කෝටි තුනක් වළලයි

colombotoday

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

colombotoday

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday