Colombo Today Local Newsfeatured

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

බොදු බල සේනාව අන්තවාදී නැති බවත් එය තහනම් කරන්න කියන නිර්දේශයට තමන් සම්පුර්ණයෙන්ම විරුද්ධ බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. Truth with Chamuditha සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වීරසේකර මහතා මේ බව පවසා ඇත.

සමහර නිර්දේශවලට මමත් එකඟ නෑ. දැන් බොදු බල සේනාව තහනම් කරන්න කියන එකට මම සම්පුර්ණයෙන්ම, පොඩ්ඩක්වත් එකඟ නෑ… ඒකට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මොකද බොදු බල සේනාව අන්තවාදී ආයතනයක් නෙවෙයි. ඔවුන් තමයි ඉස්සෙල්ලාම මේ වහබ්වාදය ගැන කිවුවේ. ඔවුන් තමයි ඉස්සරවෙලාම මේ හලාල් ගැන කිවුවේ. කියලා මේ තුලින් අන්තවාදීන් පිරිසක් බිහිවෙනවා කියලා කිවුවේ බොදු බල සේනාව. ඉතින් බොදු බල සේනාවත් එක්ක තරහනම් මුස්ලිම් අය ඔවුන් ප්‍රහාර එල්ල කරන්න ඕනි පන්සල්වලට. ඇයි මේ කතෝලික පල්ලිවලට ගහන්නේ. ඒක හින්දා බොදු බල සේනාව තහනම් කල යුතුයි කියන නිර්දේශවලට මම පොඩ්ඩක්වත් එකඟ නෑ.

Related posts

මෙන්න ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්

Admin

කිලිනොච්චියේ බෝධියක් හා බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි – බුදු පිළිමයත් අතුරුදහන්

colombotoday

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම: ඉහළ අවදානම් සහිත ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

colombotoday

අධිකරණ ඇමති මැතිසබේදී අල්ලස් කොමිසම පතුරු ගහයි

Admin

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday