Colombo Today Local News

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් බාරගන්නේ නෑ – හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන  නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කර ඇති බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටිනවා.

කවදත් රටේ ඒකියභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටි බවත්, ඉදිරියටත් තම යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related posts

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවසන් පන්දුවාර 20යි 20 තරගය අද

Admin

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියයයි

Admin

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

colombotoday