ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වලකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අද (5) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටියා.
ඇදලා ඉල්ලීම සිදුකරමින් අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශය…