Colombo Today Local News

අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පිටස්තර පුද්ගලයෙකු ඉදිරිපත් නොකර එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු යයි ද ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුම අමතමිනි.

රාජපක්‍ෂලා ඉදිරි වසර එකහමාර ඇතුලත යැවිය යුතු තැන්වලට යැවීමට කටයුතු කල යුතු බවත් එසේ නොකලතොහ් තමන් ඇතුළු පිරිසට අත්වන්නේ භයානක ඉරණමක් බවත් ඔහු එහිදී සදහන් කලේය.

lanka c news

Related posts

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

colombotoday

“මේක අපේ පක්ෂයේ ගැටළුවක්.. පැත්තකට වෙලා ඉන්න” – හරීන් මහා සංඝරත්නයට කියයි

colombotoday

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday

ජනපති, ඇමති කුට්ටම අද අනයි.. ඔලුගෙඩි මාරුවෙන්නේ මෙහෙමයි !

colombotoday

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වී නැතියි ප්‍රචාරය වන ලිපිය බොරුවක්…. ලිපියේ දිනයත් ඇමරිකාවේ නිවාඩු දිනයක් !

colombotoday