Colombo Today Sports News

කුමාර සංගක්කාර පකිස්තානයට

187627.3

ඩුබායි සහ සාජා හිදී පැවැත්වීමට නියමිත පකිස්තාන් T20 ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට පිතිකරු කුමාර සංගක්කාර එක්වීමට නියමිතය. මෙම තරගාවලිය සදහා ක්‍රිස් ගේල් ඇතුළු ලෝ සුපතල ක්‍රිකට් තරු රැසක් සහබගිවිමට නියමිත අතර ලබන පෙබරවාරියේදී තරග පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

colombotoday

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin

ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

colombotoday

බ්‍රෝඩ් සහ අසාම් ඉදිරියට

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday