Colombo Today Local News

ලබන 05දා හෙද වර්ජනයක් කරන බවට සමන් රත්නප්‍රිය අනතුරු අඟවයි.

සියළුම රාජ්‍ය සේවකයින් රාජකාරියට වාර්තා කිරීම තුළ සෞඛ්‍ය සේවකයින් බරපතල අනතුරකට ලක්වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව කියා සිටී.

එම ආකාරයට සියළුම රාජ්‍ය සේවකයින් ගෙන්වීමට අදාල චක්‍රලේඛය ක්‍රියාත්මක කලහොත් ලබන 05 වැනි දින රෝහල් සේවාවලින් ඉවත්වෙමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්ඵ කරන බව එම එකමුතුවේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටී.

Related posts

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin

“අපට දාන පාට් හැකිනම් බ්‍රිතාන්‍යට, ඇමරිකාවටත් දාන්න“ – මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරභූමියේ අයිතිය TNA ඉල්ලයි.. අලුතෙන් ඉතිහාසයකුත් හදාගෙන !

colombotoday

වඳ සැත්කම් චෝදනාවට ලක්වූ වෛද්‍ය සාෆි සහබ්දින් හිඟ වැටුප් ද සමගින් නැවත සේවයේ පිහිටුවයි

colombotoday

උප්පැන්නෙන් ජනවර්ගය ඉවත් කිරීමට විමල්ගේ විරෝධය

colombotoday