Colombo Today Local News

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

අද (05) නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සමගි ජන සන්ධානයට එක්වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.

මෙලෙස සමගි ජන සන්ධානයට එක්වී ඇත්තේ මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ය.

Related posts

අලුත් වගකීමකට බැසිල් හා හකීම් එක්වෙයි

colombotoday

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

අදත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්

colombotoday

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday