Colombo Today Local News

ඊශ්‍රායලය විසින් පලස්තීනය සංහාරය කරනවා. වහාම නවතනු. ප්‍රහාර සජබ හෙලා දකිනවා. රටවල් දෙකක් දෙනු. | සජිත්ගෙන් ප්‍රකාශයක්

පලස්තීන ජාතිකයන් සංහාරය කරමින් ප්‍රහාරයක් මේ වනවිට ගාසා තීරයේ සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පරිමෙන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

සමගි ජන බලවේගය එම ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බවත් පලස්තීන ජාතිකයන් වෙනුවෙන් තමන් නැගී සිටින බවත් ප්‍රකාශ කර සිටි විපක්ෂ නායකවරයා ඊශ්‍රායලය සහ පලස්තීනය ලෙස රටවල් දෙකක් නිර්මාණය කර මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත යුතු බවත් වැඩිදුරටත් පැවසීය.

Related posts

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

colombotoday

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ගේ බලතල කප්පාදුව ආප්ප බානවා වගේ කරන්න බෑ

Admin

තාජුඩින්ගේ දුරකථන ඇමතුම් හා SMS වැඩිදුර විමර්ශනයට

colombotoday

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin