Colombo Today Local News

සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාව කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය හදිසියේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙන අතර පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී පිරිසක් කාඩ් සෙල්ලම් කරමින් සිට තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියාස් නම් පුද්ගලයෙකි.

Related posts

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

colombotoday

මියන්මාරයට හිසරදයක් වූ රෝහින්ග්‍යා යනු කවුද?

colombotoday