Colombo Today Local News

සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාව කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය හදිසියේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙන අතර පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී පිරිසක් කාඩ් සෙල්ලම් කරමින් සිට තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියාස් නම් පුද්ගලයෙකි.

Related posts

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත 123ක් අත්අඩංගුවට

colombotoday

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට විද්ද තරුණයාට වැඩ වරදී

Admin

උහන බණ්ඩාරදූව හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

colombotoday

සමෘද්ධිය නිසා පාර්ලිමේන්තුව උණුසුම්.. ඒකාබද්ධය, ජවිපෙ එස්.බී ට වටකර පහර දෙයි !

colombotoday