එස්.බී. දිසානායක මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි, අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී ඇත.
ඒ විමල් වීරවංශ මහතා එම අමාත්‍ය ධූරයෙන් නෙරපීමෙන් අනතුරුවය.