Colombo Today Local News

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නැහැ… – ජාත්‍යන්තර මූල්‍ය අරමුලෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ණය අඩු කිරීම සඳහා පිළිගත හැකි ක්‍රමයෙව්දයක් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුල ශ්‍රී ලංකාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නොවනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – ආර්ටිකල් 4 – යටතේ ශ්‍රී ලංකාව සමග සිදුකළ සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව එහි විධායක මණ්ඩලය කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ණය ඉතා ඉහළ ගොස් ඇති බවයි.

ඊට අමතරව මෙම ණය කළමනාකරණයට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගත යුතු බවයි.

Related posts

කසල තේ කිලෝ 1,890ක් සමග පුද්ගලයෙක් STF දැලේ…

colombotoday

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

colombotoday

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday