Colombo Today Local News

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක්

ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහූ පෙන්වා දෙන්නේ ආණ්ඩුව ඇතුළේ එක කතාවක් කියන මේ පිරිස එළියට ඇවිත් තවත් කතාවක් කියන බවකි.

මෙම කුමන්ත්‍රණකරුවන් සමග ආණ්ඩුව ඉදිරියට යා නොහැකි බවත්, එක්කෝ කුමන්ත්‍රණකරුවන් මේ කුමන්ත්‍රණ නවතාලිය යුතු බවත්, එසේත් නැත්නම් මේ කුමන්ත්‍රණකරුවන් නැතිව ආණ්ඩුව ඉදිරියට යා යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

Related posts

මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමි

Admin

කටුනායක – චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

Admin

ස්වාධීන රතන හිමි භාර ගන්න හෙළ උරුමය සූදානම්.. හැබැයි එක කොන්දේසියක් !!

colombotoday

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

ශීඝ්‍රගාමී දුම්රියක් පීලිපනී ප්‍රධාන. මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

colombotoday

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

colombotoday