ආදාහනය කිරීම ස්වර්ගස්ථ වීමට බාදාවක් වන්නේ නැති බව නව මහජන සංවිධානයේ සභාපති රිෂාම් මරුෂ් පවසනවා. අපායට යනවද ස්වර්ගයට යනවද යන්න තීරණය වන්නේ ජීවත්ව සිටියදී සිදුකරන දේ මත බවත් අනවශ්‍ය ප්‍රශ්න රට තුල ඇති නොකර කොරෝනා මර්ධනයට රජයට සහය දැක්විය යුතු බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාම් මරුෂ්…