Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

පසුගිය වසරේ අප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරෙකු වන රියාද් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් අද (14) සවස පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශයෙන් තහවුරු කල අතර වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Related posts

“වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා” – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි

Admin

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

colombotoday

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin