Colombo Today Local News

බල්ලෙකුටවත් කන්න බෑ කියා ජනපති කියූ “ශ්‍රී ලංකන්“ කජු මන්ත්‍රී නාමල් රසකර කයි…

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ට කෑමට දෙන කජු ගුණාත්මක තත්ත්වයෙන් බාල ඒව බව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර සිටියේය.

නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුට එක්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිත කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැරි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුණි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රීලංකන් ගුවන් යානයක කජු පිරිසියක් අතින් ගත් ඡායාරූපයක් ඔහුගේ නිළ ට්විටර් ගිනුමේ පලකර ඇති අතර එය කාගෙත් අවධානයට ලක්ව තිබේ.

Related posts

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

colombotoday

“පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයි

Admin

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. – කථානායක කරු ජයසූරිය

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ‘ඒකීය රාජ්‍ය’ ව්‍යුහය ‘ෆෙඩරල්’ වීමේ අවදානමක්.. නීතීඥ සංගමයත් අවි ඔසවයි !

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday