Colombo Today Local Newsextremism & terrorism activities

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරනු – සහරාන් සමග ගනුදෙනු කල බවට චෝදනා එල්ලවූ රවුෆ් හකීම් ඉල්ලයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකර සිටින බව මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසනවා. අදාළ පනතට විරුද්ධව මහජන පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කරමින් ඊයේ (15) දින කොළඹ කොටුව දුම්රියපල අසලදී ඔහු අදාළ ප්‍රකාශය සිදුකරන ලදි.

කෙසේ වෙතත්, පාස්කු දින ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබා දුන් සහරාන් හෂීම් සමග මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සාකච්ඡා සිදුකල වීඩියෝ දර්ශන මීට ඉහතදී මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

Related posts

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday

රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනයට

colombotoday

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

සහල් නිෂ්පාදනය 50%කින් අඩුවේ.. මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් වහාම රටින් ගෙනේ !

colombotoday

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන්කළ රථය ගිනිගනී (වීඩියෝ)

Admin

“ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ ලණුව කෑවා” – නලින් බණ්ඩාර

colombotoday