Colombo Today Local News

කෝටි 50ක් ගත්ත හොරා මම නෙවෙයි. අනික් ඇමතිලා දෙන්නගෙන් අහන්න. රවී කරුණානායක කියයි.

කෝටි 50 තමන් හොරකම් කලේ නැත්නම් නැති බව පවසන ලෙස චම්පික රණවක,රවී කරුණානායක, රන්ජිත් සියඹලාපිටිය යන තිදෙනාට තමන් අභියෝග කරන බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සිදුකල අභියෝගයට හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (27) මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රතිචාර දක්වා සිටියා.

තමන් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී එවැන්නක් සිදු නොවුණු බවත් මෙම වංචාව පිළිබඳව අනෙක් අමාත්‍යවරු දෙදෙනාගෙන් දැනගන්නා ලෙසත් ඔහු ප්‍රකාශ කර සිටියා.

Related posts

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

සහරාන් සමඟ සබඳතා පැවැත්වු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අර්ජුන් ඇලෝසියස් මට කියක් දුන්නාදැයි මම දන්නෑ…

colombotoday

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

පහළොස් හැවිරිදි නැගණිය හෙරොයින් ජාවාරම්කරුවකුට විකුණා අක්කා කුඩු ගහලා

colombotoday

මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?

Admin