Colombo Today Local News

අපි විපක්ෂයට යන්නේ බලලෝභීකම නිසායි. යහපාලනය යනු අල්ලපු ගෙදර එකා රජ කරවන එක නොවෙයි. රවී කරුණානායක

“එකමුතු භාවය ඇතිවන අවස්ථාවලදී අපි බලය ලබා ගන්නවා. අපේම දුර්වලතා නිසාත් බලලෝභීකම නිසාත් අපි විපක්ෂයට ගිහින් තිබෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා ඊයේ (6) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති එජාප 72වන පක්ෂ සම්මේලනයේදී පැවසීය.

යහපාලනය කියන්නේ ගෙදර ඉන්න එකාට වැඩිය අල්ලපු ගෙදර ඉන්න එකා රජ කරවන එක නොවන බවත් ඒ දර දිය ඇදපු අලියාම පෙරහරේ යැවිය යුතු බවත් කරුණානායක මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

Related posts

කවුරු කොහොම කිවුවත් මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන ජනවාරි මස තුන්වන දින විවෘත කරනවා – එම්.එල්.ඒ.හිස්බුල්ලා

colombotoday

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක්!

colombotoday

ජීවන්, සෝලංග කොඩියෙන් සටනට… නාම යෝජනා අත්සන් තබති !

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

මහ බැංකුවට කොටි ගහල අවුරුදු 22යි.. අලි ගහල අවුරුදු 3 යි – දයාසිරි එජාපය පතුරු අරී

colombotoday

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday