Colombo Today Local News

අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි…

පළමු අග්බෝ රජු විසින් ඉදිකළ කුරුඳුමලෙයි විහාරය ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා පුරාවිද්‍යා අධිකාරිය දැරූ උත්සාහය උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් සහ ධීවර ඇමැති කේ. ශිවනේෂන් විසින් ව්‍යර්ථ කර ඇත.

ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ සමග එම ස්‌ථානයට පැමිණි මේ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා විහාරය ප්‍රතිසංස්‌කරණය කිරීමට ඉඩ නොදෙන බවට පුරාවිද්‍යා නිලධාරීන්ට තර්ජනය කර තිබේ.

මේ ඓතිහාසික විහාරය ක්‍රි.ව. 100 ත් 103 ත් අතර සමයේ ඉදිකර ඇති අතර පළමුවන විජයබාහු රජු සමයේ මෙම විහාරය වැඩිදියුණු කළ බව මහාවංශයේ ද සඳහන් වේ.

Related posts

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්..

colombotoday

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

colombotoday

ධීවරයන්ට බෙදා දීමට ගෙනා ටැබ් 1500ක් අතුරුදන් !

colombotoday

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 88 ක් අත්අඩංගුවේ

colombotoday