Colombo Today Local News

රන්ජන්ගේ යට ඇඳුමත් ගැල වේ. බුදුන්ට,මරියා තුමියට මෙන්ම දිවංගත අගමැතිවරුන්,හිටපු ජනපතිවරුන් ඇතුලු ප්‍රභූන් රැසකට අපහාස

සිද්ධාර්ථ කුමාරයාගේ පියාට, මවට මෙන්ම කිතුනුවන් මහත් ගෞරවයෙන් අදහන ජේසුක්‍රිස් ක්‍රිස්තුස් තුමාගේ මව වන මරියා තුමියද ඉලක්ක කර ඉතා තුච්ච නින්දිත ලෙස රංජන් රාමනායක නමැති හරි හැටි ආගමක් දහමක් නොමැති අධම පුද්ගලයා විසින් අපහාසත්මකව සිදුකල දුරකතන සංවාදයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

රටේ සුප්‍රසිද්ධ චරිත වන දිවංගත අග්‍රාමාත්‍ය ඇස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක, දිවංගත විජය කුමාරතුංග, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ ඇයගේ පුත් විමුක්ති කුමාරතුංග, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ගායන ශිල්පී අතුල අධිකාරි සහ ඔහුගේ බිරිඳ අමායා අධිකාරි, දිවංගත අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා සහ හේමා ප්‍රේමදාස මැතිනිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉලක කර ඉතා නිර්දය ලෙස පහත් වචනයෙන් අපහාසත්මකව සිදුකල කතාබහක් ද මෙම හඬ පට තුල ඇතුලත්ව ඇත.

මෙම හඬ පට රංජන් රාමනායක සහ නිලියක් වන ජානකී විජේරත්න දෙදෙනා සිදු කල දුරකථනය ඔස්සේ සිදුකල සංවාදයක් ඇතුලත්ව ඇත.

Related posts

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාදයෙන් කෝටි 4,500ක පාඩුවක්

Admin

වෛද්‍යවරයකු අභිරහස් ලෙස මිය යයි

Admin

තුර්කි විදේශ ඇමති දිවයිනට

colombotoday

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

colombotoday

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday