බෞද්ධ ධර්මය දියුණු කිරීමට මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
කෝට්ටේ ශ්‍රී කළ්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි බැහැදැකීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.
ඒ අනූව මේ පිළිබදව උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා..