Colombo Today Local News

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

අල්ලස් ගෙන අසුවූ දැව සංස්ථාවේ සභාපතිවරයා වෙනුවට බරපතල වංචා හා දූෂණ සිද්ධීන් කිහිපයකට අධිකරණයෙන් වරදකරුවකු වූ අනුරුද්ධ පොල්ගම්පොල, ජනාධිපතිවරයා විසින් පත්කිරීම ගැන මාධ්‍ය වේදීන් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්නකර සිටියේය.

එම අවස්ථාවේ අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල මහත්මියද සිටි අතර මාධ්‍යවේදීන් නැගූ පැණයට ඔවුන් ප්‍රතිචාර දක්වා සිටියේ මෙසේය.

වීඩියෝව පහතින්

Related posts

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

colombotoday

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday

වැඩි සීනි කන අයට බදු !

colombotoday

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

colombotoday