Colombo Today Local News

රාජිත සේනාරත්න හැංගිලා

අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞක්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අද (25) උදැසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා භාවිතා කළ නිල නිවසට පැමිණියද ඔහු නිවසේ සිට නොමැත.

Related posts

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

colombotoday

ජවිපෙ 20 සම්මතවුණොත් ජනපති අර්ජුන් අලෝසියස්

colombotoday

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

මද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නාකොටික් 13දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

අගමැති ඉල්ලීමට ජනපති එකගයි.. හමුදාපතිට සේවා දිගුවක් දෙයි.. හමුදාව ඇතුලෙන්ම විරෝධයක්!

colombotoday