පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නීතිවිරෝධි ලෙස එක්සත් අරාබි එමීර් රාජයේ බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙන මුදල් ලබන ජුනි 1 වැනිදාට පෙර මෙරටට ගෙන එන බව කැබිනටි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනටි තීරන දැනුමි දිමෙ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.