Colombo Today Local News

ඇමති රාජිතට හෘදයාබාධයක් වැළදී රෝහලේ… සිංගප්පූරු ගෙනියන්න සූදානම්!

rajitha_senarathna1111සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඇමතිරයා හදිසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.

රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ රෝහලක් වෙත ගුවන් මගින ගෙනයාමට සූදානම් වන බව ද වාර්තා වේ.

Related posts

‘දූෂණයට වංචාවට නම් මේ දෙගොල්ලම එකයි‘ – මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ

colombotoday

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

colombotoday

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

colombotoday

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

colombotoday