Colombo Today Local News

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා තමන්ට හිමි අමාත්‍යධූරයේ කාර්ය නිසි පරිදි ඉටු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ද අදහස බව ද ඔහු පවසයි. එමෙන්ම රාජිත සේනාරත්න මහතාට ඇති ඇති නොයෙකුත් චෝදනා නිසා අමාත්‍ය ධුරයට නුසුදුසු බවද ජවිපෙ නායකයා පවසයි.

Related posts

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

Admin

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin