World

කුරුබානි ඉස්ලාම් සත්ව ඝාතන චාරිත්‍රය තහනම්. – අධිකරණයත් අනුමත කරයි.

ඉස්ලාම් ආගමේ එන චාරිත්‍රයක් ලෙස හඳුන්වන කුරුබානි සත්ව ඝාතන තහනම් කිරීමට බෙල්ජියමේ රජය ගත් තීන්දුව එරට මුස්ලිම් සංවිධාන අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබුණු නමුත් එම අභියාචනා ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දු කර ඇත.

කෙසේ වෙතත් එම තීන්දුව යුරෝපා මානව හිමිකම් අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට බලාපොරොත්තු වන බව මුස්ලිම් නායකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

ඉන්දියාව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන තෙක් ඉහලට

colombotoday

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

colombotoday

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

කාබුල්හි නව තලේබාන් ආරක්‍ෂක ප්‍රධානියා අල්ලා දුන්නොත් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 5 ක්.

colombotoday

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

colombotoday