Colombo Today Local News

බස් රථයක් පෙරලි යාමෙන් පුද්ගලයන් 13 දෙනෙකුට බරපතල තුවාල.

පොලොන්නරුව – මඩකලපුවේ ප්‍රධාන මාර්ගයේ පුනානි ප්‍රදේශයේදී පොලොන්නරුවේ සිට කල්මුනේ දක්වා ගමන්ගත් පුද්ගලික බස් රථයක් අද (29) අනතුරට පත්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු බරපතල තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය පවසයි.

අද උදෑසන 6.30 ට පමණ පූනානි ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ බස් රථය පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

Admin

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… වතු කම්කරු වැටුප රු 1000 දක්වා ඉහළට !

colombotoday

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday

යළි වැසි වැඩි වන ලකුණු

colombotoday

එක්නැලිගොඩ බිරියට බැණ තර්ජණය කළැයි ඥාණසාර හිමි උසාවියෙන් වරදකරු කරයි !

colombotoday

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?

colombotoday