Colombo Today Local Newsfeatured

වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් පත්කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්කර ඇති අතර අනෙකුත් සාමාජිකයින් පහතින් දක්වා ඇත.

  1. මහා බාන්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල
  2. ජල සම්පාධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියාත් බන්දු වික්‍රම මහතා
  3. යෝජනා මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසුරිය මහතා
  4. ඕරල් කෝපරේෂන් සභාපති කුෂාන් කොඩිතුවක්කු
  5. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කලමනාකර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩැට්ජි මහතා
  6. මැක්ලරන්ස් සභාපති රොහාන් ද සිල්වා මහතා

Related posts

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin