Colombo Today Local NewsTop Stories

බුහාරි හන්දියේදී අල්ලස් ගත් පොලිස් සැරයන් දැලේ!

කින්නියා ප්‍රදේශයේ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවකට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය පුද්ගලයෙකුට සහ එම යතුරුපැදිය ලබාදුන් අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම වැළැක්වීම සඳහා මෙම අල්ලස ඉල්ලා ඇතැයි කියවේ.

කින්නියාවේ බුහාරි හන්දිය අසලදී අල්ලස් ලබාගැනීමට යද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

✍️ මනීෂා

Related posts

චීන වෛරය වපුරා අගමැති වූ රනිල්ට දැන් චීනය ළග දණින් වැටෙන්න වෙලා

colombotoday

සම්බා – කැකුළු – නාඩු සහල් උපරිම මිල නියම කරයි

colombotoday

නවීන කෘෂි තාක්ෂණය ගැන කෘෂිකර්ම උපදේශකවරුන්ට නැවත පුහුණුවක්..

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

colombotoday

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජල බලවේගයේ රජයක් – පා.ම නලින් බණ්ඩාර

colombotoday