Colombo Today Local NewsTop Stories

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අත් අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ රඳවාගෙන ප්‍රශ්නකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබේ.

Related posts

ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන්න : අභියාචනාධිකරණයෙන් නියෝගයක්

colombotoday

“සිංහල ඔල්මාදකාරයින්ට“ එරෙහිව බැංකු හොරෙක් එක්ක එකතුවී හරි සටන් කරනවා – බාහු

colombotoday

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday

දැන් සතුටුද කියා මගෙන් අහනවා… නෑ මම සතුටු නෑ – ප්‍රතිසංවිධානය ගැන සජිත් කියයි

colombotoday