Colombo Today Local News

ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනයට සැක පිල්ලෙයාන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා අද ඇප මත මුදා හැරිණ.

ඒ, ඔවුන් අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන් මුදා හැරිණ.

පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.

Related posts

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

colombotoday

ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක්?

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැනුම් දීමක්

colombotoday

ඉන්දියාව සමග ගිවිසුම් 06 කට අත්සන් තබයි

colombotoday

නැවතත් ගම් උදා බිහිකරනවා

Admin