Colombo Today Local News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිධූරයට තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/ 2022 වසර සඳහා සභාපතිධූරයට තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වා තිබෙනවා.

ප්‍රතිපත්තිමය සංවාදයක් හරහා මෙම ගෞරවාන්විත වෘත්තීයේ අභිමානය ඔප්නැංවීම මෙම මැතිවරණයේදී තමන් තෝරාගත් මාවත බවත් එහි තවත් ඉදිරි පියවරක් ලෙස එළි දකින ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ වැඩ පිලිවෙල හෘදයාංගමව භාරගෙන එය සම්මුති ගත කිරීමට අවශ්‍ය යෝජනා අදහස් සමඟ තමන් දිරිගන්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබාගැනීම සඳහා මෙම ලින්කුව click කරන්න
https://drive.google.com/file/d/128jvHahBo6sKHeqwBnUunpen8tL_2MSd/view

Related posts

අඩි 279ක් උස ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටුනු තරුණියක් සොයා මෙහෙයුම්

colombotoday

විදෙස් රටක ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමල මුහුදේ

Admin

ජනපති – අගමැති ගැටුමෙන් මහබැංකුව සෙලවේ.. ආර්ථිකය තවත් අවුලට

colombotoday

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

colombotoday

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday