Colombo Today Local News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිධූරයට තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/ 2022 වසර සඳහා සභාපතිධූරයට තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වා තිබෙනවා.

ප්‍රතිපත්තිමය සංවාදයක් හරහා මෙම ගෞරවාන්විත වෘත්තීයේ අභිමානය ඔප්නැංවීම මෙම මැතිවරණයේදී තමන් තෝරාගත් මාවත බවත් එහි තවත් ඉදිරි පියවරක් ලෙස එළි දකින ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ වැඩ පිලිවෙල හෘදයාංගමව භාරගෙන එය සම්මුති ගත කිරීමට අවශ්‍ය යෝජනා අදහස් සමඟ තමන් දිරිගන්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබාගැනීම සඳහා මෙම ලින්කුව click කරන්න
https://drive.google.com/file/d/128jvHahBo6sKHeqwBnUunpen8tL_2MSd/view

Related posts

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

colombotoday

සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?

colombotoday

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

colombotoday

එක රටක් එක නීතියක් බලකාය රජයේ මුදල් භාවිතා කිරීමක් සිදු නොකරයි.

colombotoday

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

colombotoday

ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

Admin