Colombo Today Local News

කොරෝනා මරණ ආදාහනයට විරුද්ධව මංගල සමරවීර සමග හතර පස් දෙනෙක් සුදු රෙදි පටි ගැටගසයි.

කොරෝනා මරණ අආදාහනය කිරීමට විරුද්ධව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර තවත් කිහිපදෙනෙකුගේ සහබාගිත්වයෙන් ඊයේ (13) සවස බොරැල්ල කනත්තේ වැටේ සුදු රෙදි පටි ගැටගසා තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ දින 20ක් වයසැති දරුවෙකු ආදාහනය කළ බවට චෝදනා කරමින් ජනතාව සංවේදී කර අදාහනයට විරුද්ධව මහා විරෝධතාවයක් සිදුකරන බවට ප්‍රචාරක කටයුතු සිදුකල ද මේ සඳහා සහභාගී වී ඇත්තේ 10 දෙනෙකුටත් අඩු පිරිසකි.

මුස්ලිම් සමාජය දිගින් දිගටම කොරෝනා මුස්ලිම් මරණ භූමිදානය කිරීමට ඉල්ලා සිටින අතර විද්‍යාඥයින් කිසිසේත්ම එය සිදු නොකළයුතු බවට කරුණු දක්වනවා. නමුත් විද්‍යාවට එහා ගිය ආගමික විශ්වාසයක් වෙනුවෙන් දිගින් දිගටම එම සමාජය සියලු ශක්තීන් යොදවමින් රජයට බලපෑම් කරමින් සිටියි.

Related posts

කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක බීමත් යතුරුපැදිකරුවෙකු ගැටෙයි

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

සාමාන්‍ය පෙළ අසමත් නියෝජ්‍ය පොලිස්පති අහුවෙයි – සහතිකත් හොරට හදලා

colombotoday

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

colombotoday

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin